අප්‍රේල් 11 වන දිනට පෙර කළ යුතු දෙයක් ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්.
Presidential Secretariat of Sri Lanka
Sri Lanka Politician
President of Sri lanka
Israel
By Aruna
රාමසාන් මාසය තුළ "ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)" සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වෙත ජනාධිපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදුපත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.
මීට අදාලව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,
