ජනපති ඇමරිකානු නියෝජිතයින් හමුවෙයි
Gotabaya Rajapaksa
Wickremesinghe Ranil
Sri Lanka Economic Crisis
Sri Lanka
United States of America
By Sewvandhi
මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඉහළපෙලේ නියෝජිතයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා
එමෙන්ම මෙම නියෝජිතයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද අද (27) සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |