ජනපතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්..!

By Sewvandhi May 11, 2022 01:34 PM GMT
Report

අද රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

අද රාත්‍රී 9ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now