හෙට (3/30) පැය 10 ක විදුලි කප්පාදුවක්..!
Sri Lanka
fuel crisis
Sapugaskanda
Janaka Rathnayake
Electricity board power cut
By Sewvandhi
හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.
A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්‍රියාමක් අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇත
ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබේ. එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |