හෙට දිනයේත් (3/29) පැය 8කට ආසන්න විදුලි කප්පාදුවක්..සිදුවන්නේ මෙහෙමයි..
Sri Lanka
current
Norochchole
Sapugaskanda
Electricity board power cutting time
By Sewvandhi
හෙට දිනයේ දී පැය 07 කට වැඩි කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා කලාප තුළ හට පෙරවරු 8:00 සිට පස්වරු 6:00 අතර කාලය තුළ පැය 05ක් බැගින් සහ පස්වරු 6:00 සිට රාත්‍රී 11:00 අතර කාලය තුළ පැය 02යි විනාඩි 30ක් බැගින් විදුලිය කපා හැරීමට නියමිතයි.
P සිට W දක්වා කලාප 08 සඳහා පෙරවරු 8:00 සිට පස්වරු 6:30 කාලය ඇතුලත පැය 05ක් බැගින් සහ පස්වරු 6:30 සිට රාත්‍රී 11:00 දක්වා කාලය ඇතුලත පැය 02යි විනාඩි 15 බැගින් විදුලිය කපා හැරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
