හෙට (4/18) දිනයේත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්..! සිදු වන්නේ මෙහෙමයි..
Sri Lanka
fuel crisis
Sapugaskanda
power crisis
Sri Lanka electricity bord power cut
By Sewvandhi
හෙට (18) දිනයේ පැය 4යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමටමහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 9 සිට සවස 6 දක්වා පැය 3ක කාලයක් සඳහාත්
සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහාත් අවසර හිමිව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |