හෙට සහ අනිද්දා (19/20) විදුලි කප්පාදුව සිදු වන අයුරු

Sri Lanka Sapugaskanda Fuel crisis Power crisis electricity board power cut
By Sewvandhi Apr 18, 2022 03:05 PM GMT
Report

අප්‍රේල් මස 19 සහ 20 දෙදින තුළ පැය 3යි මිනිත්තු 20 ක කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

ඒ අනුව A  සිට W දක්වා වන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය 02ක් ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01යි මිනිත්තු 20ක් බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery