හෙට විදුලි කප්පාදුව වෙන හැටි මෙන්න...

By Sithumi Aug 23, 2022 11:35 AM GMT
Report

හෙට (24) දිනයේ පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ. 

 එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදුව සැලසුම් කර තිබේ. මේ අතර M,N,O,X,Y,Z, කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබේ.

GalleryGalleryGallery