අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි...නව කාලසටහන මෙන්න..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද දිනයේදී ද (16) පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී විදුලිය කැපෙන්නේ මේ ආකාරයටයි.
අදාල ලයිස්තුව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

