අද සිට දිවා රාත්‍රී දෙකේම විදුලි කප්පාදුව ඇරඹෙයි...නව කාල සටහන මෙන්න.

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Dec 27, 2022 12:16 AM GMT
Report

අද දිනයේ සිට එළැඹෙන 30 වැනි දා දක්වා දිනපතා පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේ පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කපා හැරීම සිදු වෙයි.

මීට අදාල නව කාල සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery