අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි..අලුත්ම කාල සටහන මෙන්න.
Sri Lanka
Power Cut Today
By Aruna
අදත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව දිනකට දෙවක් කොටස් දෙකක් වශයෙන් විදුලිය කැපෙනු ඇත.
අද විදුලිය කැපෙන කාලසටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
