අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි..නව කාලසටහන මෙන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jun 23, 2022 01:39 AM GMT
Report

අද (23 බ්‍රහස්පතින්දා) පැය 02 ත් 03 ත් අතර විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කණ්ඩායම් සඳහා පැය 2 ½ ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ දහවල් 12 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ දී යි.

CC කාණ්ඩය සඳහා පෙරවරු 6.00 සිට 8.00 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති. M, N, O, X, Y සහZ කාණ්ඩ සඳහා පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් පනවනු ලබනවා.

ඒ අනුව අද දිනය තුළ විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery