අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි..නව කාලසටහන මෙන්න..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද (21) දිනයේදී ද පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී විදුලි කප්පාදුව සිදුකෙරෙන කාණ්ඩ ඇතුළත් කාලසටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

