අද විදුලි කප්පාදුවේ වෙනසක්..අලුත්ම කාල සටහන මෙන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jun 20, 2022 01:39 AM GMT
Report

අද (ජුනි 20) දිනයේ පැය 02යි මිනිත්තු 30ක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery