පැය 10ක් විදුලිය කපන සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් බලන්න..(2022.03.30)
Sri Lanka
Technology
Ceylon electric Bord
Power cut schedule
By Aruna
අද (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඊයේ (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ අනුව අද (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවනවා.
A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්‍රියාමක් අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබෙනවා. එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවනවා.
විදුලිය කපන කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



















