සති අන්තයේ විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය මෙන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
මෙවර සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසසනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ,අද සහ හෙට යන දෙදින සාමන්‍ය පරදි පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි.
ඒ අනුව කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ සඳහා අද (07) දිනයේ ද පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු ව සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
