අද සහ හෙට විදුලිය කපන කාලය වැඩි කරයි...අලුත්ම කාල සටහන මෙන්න.
Sri Lanka
Technology
Power cut schedule
By Aruna
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (11 සහ 12) දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 4 බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ සිට ඩබ්ලිව් කලාප 20 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
