අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි..නව කාල සටහන මෙන්න.

By Aruna Apr 10, 2022 01:42 AM GMT
Report

අද (10) දිනයේදී සියලූම කලාපවලට පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

CC1 කලාපයට පෙරවරු 06.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 03 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයට අදාල විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery