ඉටි පන්දම් එළියෙන් ප්‍රතිකාර කරන ප්‍රධානතම රෝහල..(VIDEO)

Sri Lanka Polonnaruwa power crisis Madhirigiriya hospital candles
By Sewvandhi Apr 07, 2022 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

විදුලි කප්පාදුවෙන් මැදිරිගිරිය මූලික රෝහලේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. රෝහල සතුව විදුලි ජනන යන්ත්‍ර දෙකක් පැවතියද ඉන් එකක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවෙයි.

කෙසේ වෙතත් අනෙක් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඊට අවශ්‍ය ඩීසල් නොමැති වීමෙ හේතුවෙනි.

වෛද්‍යවරු පවසන්නේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ, ඉටිපන්දම් එළියෙන් බවය.  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි ප්‍රධානතම රෝහල වන්නේ මැදිරිගිරිය මූලික රෝහලය.  

වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now