ඔබේ ළඟත් මේ වගේ සල්ලි තියෙනවද..? විශේෂ දැනුම්දීමක්..

Nihal Talduwa Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Mar 05, 2024 01:34 PM GMT
Report

පොලීසිය පවසන්නේ, පොතුහැර ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 45ක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ (04) එම පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන තිබුණි.

එබැවින් මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවට දැනුම් දෙයි.