ඒ දෙන්නටනම් හොද කාලයක්.. බලන්නකෝ පූජනි ගයාන් දෙන්නා කරන්න යන දේ .(PHOTOS)
By Sithumini
ගයාන් ගුණවර්ධන කියන්නේ ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතාගේ පුත්‍රයා ල්. ඒවගේම ඔහූ මේ වන විට ගායන ක්ෂේත්‍රයේ ඔහුගේම නමක් හදාගෙන තියෙනවා.
ගයාන් ගුණවර්ධන කිව්වම කලින් වගේ නෙමෙයි දැන් ඔලුවට එන කෙනාතමයි පූජනි භාග්‍යා
. ඒ දෙන්නා ඉතාම ආදරෙන් එයාලගේ ජීවිතේ ගත කරනවා.
මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි
ඔබ නැතුවම කොහොමද මා ඉන්නේ
හිත ඇතුලේ ඇත්තේ ඔබම තමයි
ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියදෙන්නම්
මේ ආදරණීය ගීතයත් එක්කම හැමෝම අතරට ගිය ගයාන් සහ පූජනි දෙන්නා මේ වෙද්දි හැමෝගෙම ආදරේට ලක්වෙලා.
ඉතින් දෙන්නත් එක්ක නිවාඩුවට ට්‍රිප් එකක් යන්න පටන් අරන් බලන්න්කෝ දෙන්නගේ ආදරේ