ප්‍රශ්න හමුවේ අත්නොහැරි පූජි සහ ගයාන්..සතුටින්ම ගෙවෙන දවස්ගැන තැබූ සටහන.. (PHOTOS)
By Sithumini
පූජනි සහ ගයාන් කියන්නේ හැමෝම ආදරය කරන දෙන්නෙක්.
ඉතින් ඒ දෙන්න ලගදි විවාහ වුණු නිසා බොහොඉ දෙනෙක්ගේ අවදානයත් මේ දෙන්නට යොමුවුණා.
කොහොම වුණත් පොඩි පොඩි දේවල් වලදි අත්හැරලා යන ආදර කතා අතරේ මේ දෙන්නගේ ආදරේ ආදර්ශයක් විදියට තමයි හැමෝම දකින්නේ
ඒකට හේතුව වෙලා තියන්නේ ගයාන් ඔහුගේ අසනීපයක් හේතුවෙන් පූජිව අත්හරින්න හැදුවත් ඔවුන් ඔවුන්ගේ ආදරය විවාහය දක්වා රැගෙන ආවා.
කොහොම හරි මේ දෙන්නා මේ වෙද්දි එයාලගේ ආදරේ ජයගෙන මේ
වෙද්දි ඉතාම හොදින් කාලය ගතකරනවා.
ඉතින් බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.
