මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්..!

Sri Lanka Cyber attack police web site
By Sewvandhi Apr 17, 2022 11:02 AM GMT
Report

පොලිස් වෙබ් අඩවිය (police.lk) දැනට අක්‍රියයි.

වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, අදාළ වෙබ් අඩවිය දින කිහිපයක සිට අක්‍රීය වී ඇති බවයි.

මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට පොලිස් තාක්ෂණික නිලධාරින් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now