"..උබ ඔය ගහන බැටන් පොලු පහර වැදෙන්නේ උබේ දරුවන්ට..ඒකයි රස්සාව නැති උනත් කමක් නෑ කියලා මම ආවේ.." අරගලයට එක් වු පොලිස් නිලධාරියෙක් හඩ අවදි කරයි - එම අවස්ථාවේ සංවේදී දර්ශන..(VIDEO)..

Sri Lanka protest police officer Galleface
By Sewvandhi Apr 14, 2022 11:22 AM GMT
Report

ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව කියමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලයට අද දින පොලිස් නිලධාරියෙකු ද එක්ව සිටියා 

අරගලයට එක්වූ පොලිස් නිලධාරියා පැවසුවේ මෙම අරගලය වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව එක්විය යුතු බවයි.

එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now