අරගලයට පොලිස් නිළධාරියාගේ පැමිණීම පොලීසියට බරපතළ අපකීර්තියක්.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාරයාලයෙන් නිවේදනයක්.... (VIDEO)
protest
Police officer
galle face
By Sithumi
ගාලු මුවදොර විරෝධතාවයට සහභාගිවී අදහස් දැක්වූ පොලිස් නිලධාරියා පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන ඇති බව වාර්ථා වී තිබෙ..
පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ . එහිදී පොලිස් සැරයන් වරයකු නිල ඇඳුමක් හැඳ එලෙස පැමිණීම නීති විරෝධී බවද එහි දක්වා තිබේ.
එම නිවේදනය පහතින් දක්වා තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා අද දිනයේ අරගල භූමියට පැමිණ ජනතාව වෙනුවෙන් අරගලයට එක් වන බව ප්‍රකාශකර සිටියා.
එමෙන්ම ඔහු ඔහුගේ රැකියාව අහිමි වුවද රට වෙනුවෙන් එක් වන බව එහිදී ප්‍රකාශ කර සිටියා.
එම වීඩියෝව පහතින්,
