රාජකාරි ස්ථානයේදීම පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබා ගනී..!

Sri Lanka Police Crime
By Sewvandhi Jun 17, 2022 08:01 AM GMT
Report

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රවේශ දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු එම ස්ථානයේදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (17) දහවල් ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 

Join Now