වව්නියාවේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් 07දෙනාට සමාජ රෝග - සෞඛ්‍ය නිලධාරීන්ගෙන් දැනුම්දීමක්.

Sri Lanka Police Vavuniya Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 10, 2023 03:27 AM GMT
Report

ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරමින් සිටියදී කාන්තාවන් 07දෙනෙකු වවුනියාව නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම අත්අඩංගුවට පත් වූ කාන්තාවන් හත්දෙනාට සමාජ රෝග වැළදී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මර්ග පැවසීය.

අදාළ කාන්තාවන්ට ගොනොරියාව හා හපිස් වැනි සමාජ රෝග පවතින බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

ඒ අනුව වවුනියාව සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දෙන්නේ, එම කාන්තාවන් සමඟ ලිංගික සබදතා පැවැත්වුවන් සිටිනවානම් වහාම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join