මන්ත්‍රීවරයෙකුගේ නිවසට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ නිවසට සහ දේපළවලට හානි කළ බව කියන චෝදනාවට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු 53 හැවිරිදි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
පසුගිය මැයි මස 09වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ නිවසට සහ දේපළවලට පහරදීම මොහුට එල්ලවන චෝදනාවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |