රට රැකියා හීන පෙන්නලා දාපු තවත් සෙල්ලමක් අතේ මාට්ටු වෙලා - රට යන්න ඉන්න ඔයාට මේකත් වැදගත් වෙයි..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Job Opportunity
Latest Headlines
By krishani
රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස මුදල් වංචා කර ඇත්තේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් ය.
අදාළ සැකකරු 44 හැවිරිදි පානදුර – ගල්තුඩාව ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී ඇත.
දෙස් විදෙස් රැකියා පෙන්වා ගහපු කූඨ ප්ලෑනක් පත්තු වෙලා - රැකියාවක් හොයන ඔයාටත් මේ දේ ගොඩක් වැදගත් වෙයි..
ඒ මත සිදු කළ වැටලීමක දීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, විමර්ශනවල දී අණාවරණය වී ඇත්තේ ජපානයේ රැකියාවක් ලබාදෙන පවසා සැකකරු විසින් රුපියල් 1,619,000ක මුදලක් වංචා කර ඇති බවයි.
Sponsored By Sarrita Jewellery