දේශපාලන ප්‍රබලයෙක් පොලිස් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Politician
By krishani Jun 20, 2022 05:54 AM GMT
Report

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

ඒ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමේ චෝදනාවට අදාළවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join