රට රැකියා වලට යන අය අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් වන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Ministry of Foreign Affairs - sri lanka
By Aruna Apr 25, 2024 05:33 PM GMT
Report

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මැදිහත්වීමෙන් කැනඩාව ඇතුළු යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ විදේශ රැකියා ආයතන හිමිකරුවෙකු බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ,සැකකරුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් පමණ සොයා ගත් බවයි.

මත් පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න..මිල ගණන් වෙනස් වෙයි??

මත් පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න..මිල ගණන් වෙනස් වෙයි??


මෙි සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.