මට මහන්සියි..මේ පාර නම් එයාට හොදටම කේන්ති ගිහින්.. බලන්නකෝ පියුමිට හදිසියේම කරන්න වුණු දේ.(PHOTOS)

BMW Gossip Today Piumi Hansamali SL Actress Gossips Actress
By Sithumini Oct 05, 2024 10:14 AM GMT
Report


පියුමි හන්සමාලිගේ වත්කම් විමර්ශනය සම්බන්ධයෙන් පසුගිය දිනවල දීර්ඝ කතාබහක් ඇතිවුණා. ඇයව වත්කම් විමර්ශන ඒකකය හමුවටද කැදවා තිබුණා.

පියුමි එහිදි සදහන් කළේ තමන් ක්‍රීම් විකුණා උපයාගත් වත්කම් වලින් වාහන සහ නිවාස මිලදී ගත් බවයි.

එහිදි ඇය වත්කම් විමර්ශන ඒකකයට සිට රූපලාවණ්‍ය ද්‍රව්‍යද රැගෙන ගිය අයුරු සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වුණා. කොහොම වුණත් ඔන්න ඉතින් පියුමිට මේ පාරනම් ලේසි වෙලා නෑ.

ඇයට පැය 7කට ආසන්න කාලයක ප්‍රශ්න කිරීම්වලට මුහුන දෙන්නට සිදුවුණා. ඇය එහිදි සදහන් කළේ මේ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් හේතුවෙන් පිළිතුරු දීමට නොහැකි බවයි.

කෙසේ නමුත් ඇයට ඉදිරියේදි යලි වත්කම් විමර්ශන ඒකකය හමුවට පැමිණීමට සිදුවන බවත් ඇය සදහන් කළා.

Gallery