පියුමිට පාසල් කාලෙ වෙච්ච දෙයක් ගැන ප්‍රසිද්ධියේ හෙළිකරයි..ඉගෙන ගන්න බැරිවූ හේතුවත් මෙන්න.(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Sep 02, 2022 04:50 AM GMT
Report

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ සිටින රංගන ශිල්පිනියක් සහ වෘත්තිමය නිරූපන ශිල්පිනියක්.

සෝෂල් මිඩියා වලට නම් පියුමිට ලැබෙන්නේ විශේෂ තැනක්, ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව කියලත් ඇයට කිව්වට වැරද්දක් නැහැ.

මොකද අද කාලේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන ඕනම කෙනෙක්ගෙන් ඇසුවාම පියුමි කියන්නේ කවුද කියලා දන්නවා.

ඒ වගේම ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මිලියනයකට අධික ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. විවිධ හේතු නිසා කාලෙන් කාලෙට පුවත් මැවෙන පියුමි ගැන මෑතකදී අහන්න ලැබුනේ ඇයගේ පෙම්වතා විසින් ලබාදීපු සුපිරි කාර් රථය ගැනයි.

සමහරු ඇයව විවේචනයට ලක්කලාට පියුමි කියන්නේ හොඳ සමාජ සේවයක් කරන කෙනෙක්.

ගොඩක් අසරණ පවුල් වලට ළමයින්ට ඇය උදව් උපකාර කරලා තියනවා.

විවිධ හේතු නිසා ඇය අඳින පළඳින විදියට හෝ කරන කියන දේවල් වලට අකමැති ටිකදෙනෙකුත් ඉන්නවා.

ලංකාවේ සමහර මිනිස්සු හරිම කුහකයි, තව කෙනෙක් ලස්සනට ඇඳලා කරලා කාලා බිලා ඉන්නවා බලන්න ආස නැහැ.

තමන්ට වඩා තව කෙනෙක් දියුණු වෙනවානම්, තමන්ට නොලැබුණු දේවල් තවත් කෙනෙක්ට ලැබෙනවානම් පුදුම ඉරිසියාවක් තියෙන්නේ.

සමහරු කමෙන්ට් දානවානේ ඔයා අම්මා කෙනෙක් නේද මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා. මොන විදියට හරි මාව ෆලව් කරන අයගෙන් මට ආදරේ කරන සහ මගේ ඇද හොයන්න බලගෙනත් පිරිසක් ඉන්නවා.

විවේචන කරමින් හරි මිනිස්සු මන් ගැන අවදානෙන් ඉන්නවා.

ප්‍රසිද්ධියක් ලබන්න අමුතුවෙන් මට කරන්න දේවල් ඕන නෑ. දැනටත් ලැබිලා තියන ප්‍රසිද්ධිය හොඳටම ඇති, ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව මම කියලා කිව්වත් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.

අරයා කිව්වා මෙයා කිව්වා කියලා තව කෙනෙක්ව එහෙම මනින්න පුරුදු වෙන්න එපා.

මාව ලගින් ආශ්‍රය කරන කෙනෙක්ගෙන් අහලා බලන්න පියුමි හංසමාලි කියන්නේ කවුද කියලා.

මම ඉස්කෝලේ යන කාලේ හොඳම ළමයෙක් විදියට හිටියා. පාසලේ හිටිය හොඳම ශිෂ්‍ය නායිකාව වුනෙත් මම.

ඉගනීමෙන් ඉස්සරහට යන්න බැරිවුනේ මට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ.

අමතක වෙනවා ඒක නිසා අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න උවමනාවක් තිබුනේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery