සදනි සමාවෙන්න මේ ළමයින්ට සින්දු කියන්න වුණා.. සුබ උපන්දිනයක් මගේ සදනි.. පියත් සදනි වෙනුවෙන් දුන්න සුපිරිම සර්ප්‍රයිස් එක බලන්න(VIDEO)

Super Singer Gossip Today SL Actress Gossips Artist
By Sithumini Sep 07, 2024 09:43 AM GMT
Report

සදනි පියත් කියන්නේ මේ වන විට යුගයේ ජනප්‍රියම තරු දෙකක්.

ඒ වගේම ආදර්ණීයම යුවලක්. ඉතින් මේ දෙන්නා මේ වන විට එයාලගේ ආදර්‍ර් හිණිපෙත්තටම ගිහින් ඉන්නවා.

එවැනි පසුබිමක හැමෝම ආදරය කරන සදනි වෙනුවෙන් එයාගේ ලස්සනම දවසේ පියත් හරි අපූරු විදියේ සුබ පැතුමක් එක් කරලා තිබුණා.

ඒකනම් හරිම අපූරුයි. සදනිගේ උපන්දිනය උදා වෙද්දි පියත් සින්දු කියමින් හිටි වෙලාවක්.

ඔහුට සදනිව බලන්න යන්න බැරි වෙන නිසාම ඔහු ඒ වේදිකාවේ සිටම සදනිට සුබ පැතුම් එක්කරලා තිබුනේ මේ විදියට.