කියත් පහරකින් 99න් බේරුණු පොලිස් නිලධාරියා - සීසීටීවී දර්ශන සහිතයි...(CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jul 23, 2022 09:03 AM GMT
Report

ඉන්ධන පෝලිමකදී පොලිස් නිලධාරියෙක්ට කියතකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල මඩපාත ඉන්ධන පිරවුම්හලකදී එම සිද්ධිය ඇතිවී තිබුණි.

දිනයට නියමිත වාහනයේ අවසාන අංකයට පරිබාහිරව පැමිණි පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු සමග ඇතිවු බහින්බස්වීමක් අතරතුර එලෙස කියතකින් පහරදීමට උත්සාහ ගෙන ඇත.

අදාළ සිද්ධිය එම පිරවුම්හලේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now