සේවකයින් පිරිසක් පාරට බැස දැවැන්ත විරෝධතාවයක..
Sri Lanka
Strike Sri Lanka
By krishani
අද (23) වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කෑම පැයේ දී කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණ.
ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ය.
කෙසේවෙතත් ඒ හේතුවෙන් ඒ අසල මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇති විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |