මෙරට බිම් මට්ටමේ දැඩි අවදානමක්. ඉදිරියෙදි එන්නත් වලට සංවේදී නොවන ප්‍රභේද මෙරටින්..PHI සංගමය.. (VIDEO)

PHI upulrohana vacvsination newcovidvarient
By Sithumi Feb 28, 2022 02:00 PM GMT
Report

රට තුළ බිම් මට්ටමින් covid ආසාදිතයන් ඉතා විශාල වශයෙන් පැතිරී යන බව PHI සංගමය අනතුරු අඟවනවා. 

උපුල් රෝහණ මහතා ප්‍රකාශකර සිටින්නේ එන්නත් ආවරණය සියයට අසූවක් වැනි ඉහළ මට්ටමක පවතින  රටක මෙවැනි තත්වයක් තිබීම බරපතළ තත්ත්වයක් බවයි. 

වසංගතය පාලනයෙන් තොරව පොකුරු වශයෙන් ඉතා වේගයෙන් පැතිර යන බව ද  එලෙස පැතිර යාම හේතුවෙන් ඉදිරියේදී තවත් covid 19 ප්‍රභේද ඇතිවීමට ඉඩ ඇති බවද ඔහු අනතුරු අඟවා සිටියා.

ඔහුගේ සම්පූර්ණ අදහස පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now