ඉන්ධන සම්බන්ධයෙන් මහජන බැංකුව ගත් විශේෂ පියවර..

Sri Lanka People's Bank
By krishani Jun 17, 2022 07:53 AM GMT
Report

පෙට්‍රල් (92) බැරල් ලක්ෂ 03ක් මිලදී ගැනීමට මහජන බැංකුව විසින් ඊයේ (16) දින අමරිකානු ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි විවෘත කර තිබේ.