මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)
People's Bank
Businessman
Latest Headlines
Decision Making
By krishani
මහජන බැංකුව විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා කාඩ්පත් ගෙවීම් පද්ධතිය වැඩිදියුණු කිරිම සම්බන්ධයෙන් ය.
ඒ හේතුවෙන් 2024 අප්‍රේල් 12 සිකුරාදා පෙ.ව 01.00 සිට පෙ.ව 03.00 දක්වා පහත සේවාවන් වලට බාධාවන් සිදුවිය හැකිය.
එනම්,
?පෙ.ව. 01.00 සිට 02.00 දක්වා
- People's Pay Digital wallet App
?පෙ.ව 02.00 සිට පෙ.ව 03.00 දක්වා
-සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගනුදෙනු
- වෙළඳ ආයතන සේවාවන් (POS, IPG, MPOS)
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය ගැන සිය කනගාටුව ප්‍රකාශ කරන බව මහජන බැංකුව සඳහන් කළේ ය.
එම නිවේදනය පහතින්,