ඔබේ බැංකු ගිණුම ආරක්‍ෂිත ද? - අන්තර්ජාල ගනුදෙනු සිදු කරන ඔබට මහජන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්. - (VIDEO)
                                    
                    Cyber Attack
                
                                                
                    People's Bank
                
                                                
                    Sri Lanka Banks
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අන්තර්ජාල ගනුදෙනු සිදුකරන ඔබට මහජන බැංකු විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ,දත්ත සම්ප්‍රේෂණය ආරක්ෂාකාරීව සිදු කර ගන්නා ආකාරය පිළිබඳවයි.
 
    
    භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)
http සහ https යනු
“උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැකියි.
ජාලගත උපාංග අතර විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිත කරයි.
ඒ, අනුව "ප්‍රොටෝකෝල" යනු සම්මුතියක් නීතියක් නැතිනම් රීතියක් වශයෙන් පෙන්නා දෙන්න පුළුවන්.
එවැනි සම්මුතීන් දෙකක් තමයි HTTP සහ HTTPS.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    