ඩෙංගු කළ හරියක් - සිංහයෙක්ට එක්දින තරඟාවලිය අහිමි වෙයි.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Pathum Nissanka Sports Latest Headlines
By krishani Jan 05, 2024 12:38 PM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඩෙංගු ආසාදනය වී ඇති බවට සැක කර තිබෙනවා.

ඩෙංගු කළ හරියක් - සිංහයෙක්ට එක්දින තරඟාවලිය අහිමි වෙයි.. (PHOTOS) | Pathum Nissanka

ඒ හේතුවෙන් සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඔහුව ඉවත් කර ඇත.

ඩෙංගු කළ හරියක් - සිංහයෙක්ට එක්දින තරඟාවලිය අහිමි වෙයි.. (PHOTOS) | Pathum Nissanka

කෙසේ වෙතත්, පැතුම් වෙනුවට ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල් එක්දින සංචිතයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව  වාර්තා වේ.

ඩෙංගු කළ හරියක් - සිංහයෙක්ට එක්දින තරඟාවලිය අහිමි වෙයි.. (PHOTOS) | Pathum Nissanka

Sponsored By Sarrita Jewellery