රාජ්‍ය නායකයා වෙන්න සූදානමින් ඉන්න අරගල නායකයා ගෙන් විශේෂ හෙළිදරව්වක්..(VIDEO)
Galle Face Protest
Sri Lanka
By Aruna
අරගල නායක පැතුම් කර්නර් ගාළු මුවදොර අරගලය පාවා දෙන ලෙස තමනට මුදල් ලබා දීමට සූදානම් වූ බව එම අරගලය සදහා ප‍්‍රධානත්ව භූමිකාවක් ඉටුකල පැතුම් කර්නර් පවසයි.
අවස්ථා දෙකකදී එවකට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පිරිස් තමන්ට මුදල් ලබාදීමට සූදානම් වූ බවද හෙතෙම සදහන් කරයි.
එමෙන්ම තමා උදේ සවස හීන දකින්නේ රටේ රාජ්‍ය නායකයා වීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |