පාඨලීව හදිසියේම CIDයට කැඳවයි.

CID - Sri Lanka Police Champika Ranawaka Sri Lanka Politician
By Gagana Apr 29, 2024 09:58 AM GMT
Report

හෙට (30) උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.

...............................................................

May you Like