හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ නඩුවට අද සිදු වු දේ..
Sri Lanka
By krishani
2016 වසරේ රාජගිරියේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ලබන 27 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ එම නඩුව අද (17) මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.