මහරගම ප්‍රදේශයේ කාණුවක තිබූ විදේශ ගමන් බලපත්‍ර.

Government Of Sri Lanka Passport
By Gagana May 06, 2024 12:59 PM GMT
Report

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමු වී තිබෙනවා.

මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා ආයතනයකින් විදේශගත කරන බව පවසා ලබාගත් විදෙස් ගමන්බලපත්‍ර 180ක් එලෙස බෑගයේ තිබූ බව සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත.

රුපියල් කෝටි 26කට ආසන්න මුදලක් අදාළ පුද්ගලයා වංචා කර ඇති අතර ඔහු මේ වනවිට පළාගොස් තිබෙනවා.

.............................................................

May you Like