පාස්කු ඉරිදා මළගිය වුන් සොහොනෙන් නැගිට, යුක්තිය සොයා අලුත්කඩේ උසාවිය දක්වා.. (PHOTOS)

attack protest Sri lanka sinhala news today trending news pasku bomb at Aluthkade court
By krishani Apr 17, 2022 08:38 AM GMT
Report

මේ වෙනකොට, ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලය ගාලුමුවදොර (අලුත්ම නම ගෝඨාගෝගම) පැවැත්වෙනවා.

දිනෙන් දින ජනයාගෙන් පිරී යන 'ගෝඨාගෝගම', පොඩිහිටි වැඩිහිටි සියලු දෙනාගේ පාරාදීසයක් වග අමුතුවෙන් කිව යුතු නැහැ.

පාස්කුදා ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන්, සාධාරණය ඉල්ලා පිරිසක් අලුත්කඩේ උසාවිය දක්වා පා ගමනින් පැමිණ තිබෙනවා.

විශේෂත්වය වන්නෙ ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් මෙන් සැරසී (මළසිරුරු ආකාරයෙන්.) මේ සඳහා සහභාගී වීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery