තවත් භයානක රෝගයක් - රෝගීන් විශාල ප්‍රමාණයක්.. මෙන්න මේ රෝග ලක්ෂණ තමයි පෙන්නන්නේ..

World Health Organization Latest Headlines
By krishani Mar 08, 2024 01:42 PM GMT
Report

පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය නිසා ලෝකයේ විශාල මරණ ප්‍රමාණයක් සිදු විය.

තවත් භයානක රෝගයක් - රෝගීන් විශාල ප්‍රමාණයක්.. මෙන්න මේ රෝග ලක්ෂණ තමයි පෙන්නන්නේ.. | Parrot Fever

නමුත් මේ වන විට ගිරා උණ රෝගය වාර්තා වේ.

ඒ හේතුවෙන් මේ වන විට යුරෝපයේ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

මෙම ගිරා උණ psittacosis ලෙස ද  හැඳුන්වන අතර නිවසේ ඇති කරන පක්ෂීන්ගේ පිහාටු සහ වියළි මළ මුත්‍රා අංශු ආග්‍රහනය වීම නිසා වැළඳෙයි.

එය ආසාදනය වූ පුද්ගලයින්ට කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව සහ පපුවේ වේදනාව ඇතුළු නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය.

එමෙන්ම, උණ, මාංශ පේශි කැක්කුම, හිසරදය සහ ආමාශ රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ  ඔස්ට්‍රියාව, ජර්මනිය සහ ස්වීඩනය වැනි රටවලින් ද රෝගීන් විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති බවයි.


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%