පාර්ලිමේන්තුවේ 12 දෙනෙකුට කොවිඩ් බව හදිසියේම තහවුරු වෙයි
parliment
covid 19
Parli
By Sithumi
අද දින පාර්ලිමේන්තුවේ අහඹු ලෙස සිදු කළ රැපිඩ් පරීක්ශන වලින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
65 දෙනෙකුට සිදු කළ පරීක්ශන වලින් මෙම 12 දෙනා ආසාදිත බවට හදුනාගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |