ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

Covi 19
By Sithumi Jan 20, 2022 01:26 PM GMT
Report

දෙමළ ජාතික සන්ධානයේ (TNA) මන්ත්‍රී ශනකියම් රාසමාන්කම් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථා වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මේ මහතා ප්‍රසිද්ද වේ. ඔහුගේ පාර්ලිමේන්තු කතාවක් පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now