තවත් මන්ත‍්‍රීවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි..ආණ්ඩුවට රතු එළියක්..(LIVE)
Sri Lanka
Parliament
Political
Fisal kasim
M s m thuwfik
Ishak rahumarn
By Aruna
ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.
ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් තිදෙනා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරයි.
ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව අද ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව සජීවීව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |